මර්යදාවය - කාන්තාවන් අවධි කිරීමක්

දෙවියන් වහන්සේගේ උසස්ම මැවිල්ලක් වන කාන්තාව, හුදෙක් වෙළෙඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරයි. පුරුෂයාට ස්වාභාවට ලැබී තිබෙන ඇසෙන් දකින දෙයට ක්ෂණිකව ආකර්ෂණය වීමේ මානසිකත්වය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් කාන්තා ඇඳුම් හා විලාසිතාවත්, පුරුෂයාගේ ආශාවන් තෘප්ති කිරීමට උපාංගයක් ලෙස, මොවුත් විසින් කාන්තා පක්ෂය යොදා ගෙන ඇත.

මර්යදාවය - කාන්තාවන් අවධි කිරීමක් 

ඉහත පොත් පිංච ( පිටු 12 ක් පමණි) කියවන සැමට දෙවියන් වහන්සේගේ මගපෙන්වීම තිබෙන භාර්යාවක් ලැබේ කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.






ජේසුස් වහන්සේ, “ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.( මතෙව් 5:27‭-‬30 )

 

 

ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද? ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක. ඔව්හු කතා කොට, “එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මෝසෙස් අණ කෙළේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසා ය. එහෙත්, පටන් ගැන්මේ සිට එසේ නො වී ය”යි ඔවුන්ට වදාළ සේක.  “තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” 

ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, “ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය. මන්ද, උත්පත්තියෙන් ම විවාහ විය නොහැකි අය සිටිති; මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ද සිටිති; ස්වර්ග රාජ්‍යය අරභයා සිය කැමැත්තෙන් ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනී වා”යි වදාළ සේක. ( මතෙව් 19:4‭-‬12 )


Affirm the dignity of the Human Person

The virtue of modesty is not being observed in the way many Catholics dress, especially in the pews at Sunday Mass. This could be because the modern world seems to care little about it, seeing no harm in provocative fashions and advertising.

Photographs of near-naked celebrities in magazines and on websites have raised awareness that everyone has a right to preserve their privacy, particularly that of their own bodies. It is here that the Christian virtue of modesty comes in.

Modesty affirms the sacredness of the human person and so it preserves the human body from becoming an object of curiosity and lust.

The Catechism tells us that modesty is decency, inspiring one’s choice of clothing and keeping silence or reserve where there is evident risk of unhealthy curiosity; it is also discreet (2522).


More English Articles 

The Marylike Standards for Modesty in Dress (as set down by the Vatican)









Post a Comment

0 Comments

දේව දයාවේ මංගල්‍යය ( අප්‍රේල් 7, 2024 )