කතෝලික පොත් පත්, ගීතිකා, චිත්‍රපට සහ වැදගත් තොරතුරු

ශ්‍රී ලංකාවේ මෙතක් කල් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුළ ලබාදී ඇති සහ ලබාදීමට නියමිත දෑ. 

ඔබගේ මිතුරන් සමඟ පහත සබැඳිය බෙදා ගන්න.

https://bit.ly/onlineMOGcenter

සැලකිය යුතු කරුණු :

  • අදාල නම ඔබන විට එම නමට අදාල​ ගොනුව බාගත​ හැකිය. 
  • මෙහි ඇති බොහෝ තොරතුරු Google Drive වල සම්බන්ධ කළ හැකි ඇති හෙයින් ඔබට Gmail ගිණුමක් තිබිය යුතුය. 
  • නවතම තොරතුරු ලැබෙන විට මෙම ගොනුව යාවත්කාලීන වනු ඇත.
  • යම් අපහසු තාවයක් ඔබට ඇත්නම් තාක්ෂණික සහය සඳහා Online MOG Center ( WhatsApp 0777235643 ) වෙත දැනුවත් කරන්න.

You can Support Charity Projects mentioned below
ඔබටත් දායක විය හැකි දයාවේ සේවාවන් කිහිපයක් පහත සඳහන් ය.

https://bit.ly/CharityProjects


දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ඔස්සේ රචිත ආගමික පොත් පත් 150ක පමණ ප්‍රමාණයක්ද, ආගමික චිත්‍රපට 35 කට අධික ප්‍රමාණයක් ද, දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නාවූ ගීතීකා තැටි බොහෝමයක්ද අප වෙත ලැබී ඇත. කණගාටුවට හේතුව නම් විවිධ හේතූන් මත සමහරක් දේවල් නොමිලේ පලකිරීමට කතෝලික සභාවේ තනතුරු දරන සම-හරක් පුද්ගලයින් අපට බලපෑම් කරයි. නමුත් දෙවියන් වහන්සේ අපිට දුන් දේ නොමිලේ බෙදා ගැනීම අපගේ වගකීමයි.


පොත් පත්

ඔබගේ ආත්මය ගලවා ගැනීමට අවශ්‍ය වැදගත් පොත් පත් කිහිපයක් පහත සඳහන්ය. 

කතෝලික පොත් එකතුව  [ භාෂාවන් : සිංහල, ඉංග්‍රීසි, දමිළ ] 

යෞවනයේ මරිය හඬ [ භාෂාවන් : සිංහල, ඉංග්‍රීසි, දමිළ ] 

Ephphatha [ භාෂාවන් : සිංහල ] 

    1. ශුද්ධ වූ ෆෞස්තිනා තුමියගේ දිනපොත - වෛද්‍ය ශිරෝමී මහත්මියයි 
    2. ශුද්ධ වූ පියෝ පියතුමා
    3. ශුද්ධ වූ කැතරින් ලබුරි මුනිවරිය
    4. ශුද්ධ වූ බෙනඩික් තුමාගේ ජීවන චරිතය
    5. කාර්මෙල් පැවිදි නිකායේ නිර්මාතෘවරිය වූ අවිලාහි ශුද්ධ වූ තෙරේසා මුනිතුමිය
    6. ශ්‍රී වණ කැළැල් ලැබූ සියෙනාවේ ශුද්ධ වූ කැතරින් තුමිය
    7. කොපර්ටිනෝහි ශුද්ධ වූ ජෝසප් මුනිතුමා 
    8. කුරුසයේ ශුද්ධ වූ ජුවාම් තුමා
    9. ශුද්ධ වූ මාටින් ද පොරස් මුනිතුමා 
  • ප්‍රාර්ථනාවන් සහ​ නුවානය
    1. නිර්මල ලූර්දු දේව මාතාවන්ගේ නුවානය 
    2. වික්ෂෝප දේවමාතා නුවානය
    3. ශුද්ධ වූ පියෝ පියතුමන්ගේ නුවානය (සිංහල සහ English බසින්)
    4. ශුද්ධ වූ පිලිප් නේරි පියතුමාගේ නුවානය
    5. ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ට නුවානය (වැඩි විස්තර )
    6. ශුද්ධ වූ ජූඩ් තද්දේවුස් අපොස්තුළුතුමන්ගේ නුවාන බැතිය
    7. ශුද්ධ වූ සෙබස්තියෙන් මුනිඳුන්ගේ නුවානය
    8. ශුද්ධ වූ ජුවකීනු මුනිඳුන්ගේ ප්‍රාර්ථනාව
    9. ශුද්ධ වූ මරිය මදලේනා මුනිශ්වරියගේ ප්‍රාර්ථනාව
    10. ශුද්ධ වූ මහා සන්තියාගු අපොස්තුළු තුමන්ගේ ප්‍රාර්ථනාව
    11. මළවුන්ගේ ප්‍රාර්ථනාව 


කතෝලික ඉගැන්වීම් සහ වෙනත් ලිපි

Theology.lk


ගීතිකා තැටි 

දෙවියන් වහන්සේ අපට සතුව ගීතිකා තැටි බොහොමයක් තිබේ. ඉන් වැදගත් ගීතිකා තැටි කිහිපයක් සඳහන්ය.

කිතුනු ගී 1 (Kithunu Gee 1 Notes)

කිතුනු ගී 2 (Kithunu Gee 2 Notes)


සිංහල කතෝලික ගීතිකා එකතුව


චතාරික ගීතිකා තැටි


සිංහල නත්තල් ගීතිකා එකතුව



කතෝලික කිතුනු චිත්‍රපට


ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිංහල කතෝලික චිත්‍රපට


ජුසේ වාස් පියතුමා - Saint Joseph Vaz - Youtube (480P) / Odysee (HD)

ස්වර්ණ අසිපත - Swarna Asipatha - 240P ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා ( The Golden Sword )

ස්වර්ණ පත්මය Swarna Pathmaya ( The Golden Flower ) - 240P ශුද්ධ වූ අන්තෝනි ජාතික දේවස්ථානයේ ඉතිහාසය 



ඉදිරියට එන්න නියමිත ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිංහල කතෝලික චිත්‍රපට


මන්නාරමේ ප්‍රානපරිත්‍යාගිවරු (සිනමාහල්වල තිරගතවේ)



සිංහල බසින් හඬ කවන ලද චිත්‍රපට


  1. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ( The Passion of the Christ 2004 ) Facebook (720P), GoogleDrive
  2. ජොහාන් තුමාගේ ශුභාරංචිය ( The Gospel of John 2003) - Youtube 
  3. ජේසුගේ චිත්‍රපටය ( The Jesus Film 1979 ) - Youtube - Christian Translation 
  4. ෆාතිමා ( Fatima 2020 ) - Youtube 
  5. මරියෝත්තමාවෝ ( Mary of Nazareth 2012 ) - Odysee | Ok.ru
  6.  මරියෝත්තමාවෝ 2 (Mary of Nazareth 2)  -  Ok.ru | Google Drive | Dubhublk 
  7. දේව දයාව - ෆවුස්තිනා තුමිය - ආදරය සහ කරුණාව ( Love and Mercy 2019 ) ok.ru (New) | Theology.lk | Dubhublk 
  8. ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා ( Saint Anthony 2002 ) - OdyseeOk.ru  
  9. ජේසුගේ කුඩා මල ශුද්ධ වූ තෙරේසා මුනිතුමිය ( Therese: The Story of Saint Therese of Lisieux 2004 ) - Ok.ru / Youtube (480P)
  10. ශුද්ධ වූ බාර්බරා මුනිවරිය ( Santa Barbara 2012 ) - Ok.ru
  11. දොන් බොස්කෝ පියතුමා ( Don Bosco 2004 ) - Gloria.tv 
  12. අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් තුමා  - හිරු සොහොයුර, සඳ සොහොයුරිය ( Brother Sun, Sister Moon 1972 ) - Ok.ru
  13. මග්දලාවේ මරියා ( Magdalena: Released from Shame 2007 ) - Gloria.tv
  14. ජේසු උපතේ කථාව ( The Nativity Story ) - Youtube 
  15. සැම්සන් ( Samson 2018 ) - Ok.ru
  16. දස පණත ( The Ten Commandments 1956 ) - Ok.ru
  17. ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ( The Jesus Film 1979 ) - Youtube 
  18. තාරකාව The Star 2017 - Odysee  (Cartoon)
  19. මරියා ගොරෙත්ති ( Maria Goretti 2003 - 360P) 
  20. නාසරෙත්හි ජේසුස් වහන්සේ ( Jesus of Nazareth 1977 )
  21. දෙව්ලොවින් ආ ප්‍රාතිහාර්යන් ( Miracles from Heaven 2016 )


 ඉදිරියට එන්න නියමිත සිංහල බසින් හඬ කවන ලද චිත්‍රපට පෙළ ....

 

මර්සිලියානෝ - Miracle of Marcelino ( Marcelino Pan Y Vino 1955 )

කතෝලික ධර්මය ( Catholicism 2011 by Bishop Barron )

තෙරේසා මව්තුමිය ( Mother Teresa 2003 )


සිංහල උපසිරැසි සමග පළ කරන ලද චිත්‍රපට


  1. තෙරේසා මව්තුමිය ( Mother Teresa 2003 ) 
  2. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ( The Passion of the Christ 2004 ) - ඇරමයික භාෂාවෙන් 
  3. දේව පුත්‍රයා ( Son of God 2014 )
  4. Resurrection ( Son of God-02 2014 ) - Google Drive
  5. නාසරෙත්හි ජෝසප් ( Joseph of Nazareth )
  6. ගුවාඩලූපේ අප ස්වාමිදු (  Lady of Guadalupe 2020 )
  7. දස පනත ( The Ten Commandments 1965 )
  8. සිහින කුමරා ( Joseph: King of Dreams 2000 - Cartoon)
  9. ශුද්ධ වූ පාවුළු අපෝස්තුළු තුමා ( Paul, Apostle Of Christ 2018 ) - Link not working
  10. ෆාතිමා ( Fatima 2020 )
  11. නික්මයාම ( Exodus: Gods And Kings 2014 )
  12. Risen 2016 - Ok.ru  
  13.  පණිවිඩකරු - දූතයා: ජෝන් ඔෆ් ආර්ක්ගේ කතාව ( The Messenger: The Story Of Joan Of Arc1999 ) 
  14. The Pope's Exorcist 2023 
  15. The Nun II 2023 - Odysee
  16. ක්ලෙයාර් සහ ෆ්‍රැන්සිස් 2007 ( Clare and Francis 2007  ) - Odysee



ශුද්ධ වූ බයිබලය කතා මාලාව ( The Bible Series 2013 )

Episode 01 ආරම්භය - Youtube   

Episode 02 ආබ්‍රහම් තුමා - Youtube   

Episode 03 මෝසෙස් තුමා, දස පණත, රතු මුහුදින් එතරවීම - Youtube    

Episode 04 ජෝෂුවා, මෝසෙස් තුමාගෙන් පසු කතාව - Youtube   

Episode 05 සැම්සන් සහ ඩිලයිලා - Youtube    

Episode 06 දිවැසිවර සාමුවෙල් - Youtube   

Episode 07 සාවුල් රජතුමා - Youtube     

Episode 08 දාවිත් රජතුමා - Youtube   

Episode 09 දානියෙල් | ඊශ්‍රායල් රාජ්‍ය පාලනයේ අවසානය - Youtube    

Episode 10 බලාපොරොත්තුව | ජේසුස් වහන්සේගේ උපත - Odysee

Episode 11 ජේසුස් වහන්සේගේ දූත මෙහෙවර - Odysee

Episode 12 පාවාදීම - Odysee

Episode 13 දුක්ප්‍රාප්තිය - Odysee

Episode 14  ශු.සභාව - Odysee


ශුද්ධ වූ බයිබලය කතා මාලාව ( Animated Series )

Episode 01 - මැවීමේ කතාව - Ok.ru

Episode 02 - මහා ජල ගැල්ම - Ok.ru

Episode 03 - ජෝබ් - Ok.ru


අගරදගුරු ඔස්කා රොමේරෝ - Romero 1989 

දෙව්ලොවින් ආ ප්‍රාතිහාර්යන් ( Miracles from Heaven 2016 )


ඉදිරියට එන්න නියමිත සිංහල උපසිරැසි සමග පළ කරන ලද චිත්‍රපට.


-------


සිංහල කෙටි චිත්‍රපට


ගෞරවනීය ජාකෝමේ ගොන්සල්වෙස් පියතුමා (සිංහල කිතුනු සාහිත්‍යයේ පියාණෝ)


English Films

Jesus of Nazareth 1977 - Youtube 

The Gospel of Matthew (2016) - Youtube 

The Jesus Film 1979 - Youtube

Love and Mercy 2019 - Youtube / Ok.ru

Mother Teresa 2003 - Ok.ru 

Therese: The Story of Saint Therese of Lisieux 2004 - Gloria.tv 

Anthony, Warrior of God (2006) - Ok.ru 

Saint Augustine Movie "Restless Heart" - Youtube

St. Kateri Movie - Youtube

St. Clare of Assisi (2011)  - Youtube


කතෝලික තොරතුරු ලබාගත හැකිය වෙබ් අඩවියන්


කතෝලික ඉගැන්වීම්, පොත්පත් සහ වෙනත් ලිපි

Theology Sinhalen - Website 

Marian Devotees - Website

වෙහෙසෙන ක්‍රිස්තියානි කම්කරුවො ! Christian Workers ! - Website

St.Joseph's Church, Kanuwana - Website

මහිමාන්විත මරියෝත්තමාවෝ ! Mother Mary ! - Website

Catholic Students' Movement, University of Colombo - Website

Marcus Priyantha Perera - Website


ගීතිකා 

Sinhala Geethika  - Website

හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Website

ලංකා කතෝලික - Website

කිතු ගී - Website


ච්ත්‍රපට 

කිතුනු චිත්‍රපට සිංහලෙන් - Website

Kithuhada Lanka  - Blogspot 

Secret Society Of Jesus - Website / Blogspot / Google Drive




කතෝලික රේඩියෝ සේවා

Seth FM - Website 

කිතු රාව || KithuRaawa - Website 

 Radio Veritas Asia Sinhala - Website  


කතෝලික සංවිදාන

 Kithu Dana Pubuduwa  - Website 

Risen Lord Community - Website 


දෙවියන් වහන්සේගේ පණිවිඩ

Divine Mercy For Children - Facebook (Active) / Website (Down)


සුපුවත 

සුපුවත - දේව වචනය තුළින් දෙවිඳුන් වෙත - Website 


ශුද්ධ වු බයිබලීය අධ්‍යන වැඩසටහන් - ගරු ඉසංක මිහිරාන් පියතුමා

Μαρανα θα වඩිනු මැන සමිදුනේ ! Youtube / Google Drive

Official - E-Evangelization Diocese of Chilaw - Facebook / Youtube 



කතෝලික නාලිකා - Facebook , Youtube Channels 

දිනපතා සජීවී දිව්‍ය පූජාවන්, දවසට අදාල දේව වචනය මෙනෙහි කිරීම, දවසේ සිතුවිල්ල, විශේෂ යාච්ඤා මෙහෙයන්, යාච්ඥාවන්, ගීතිකා, කෙටි කතා, චිත්‍රපට සහ වෙනත් ආගමික වැඩසටහන්.  

Verbum TV  [ 26.7K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : Verbum TV
වැඩසටහන් : යාච්ඥා, ගීතිකා සහ ආගමික වැඩසටහන්

Ave Maria - Fr. Gyom Nonis [ 3.5K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : ගරු ගියෝම් නෝනිස් පියතුමා
වැඩසටහන් : දිනපතා සජීවී දිව්‍ය පූජාවන්, යාච්ඥාවන් සහ විශේෂ ආගමික වැඩසටහන් 

Sound of Jesus [ 19.5K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : ගරු කලන පීරිස් පියතුමා 
වැඩසටහන් : සජීවී දිව්‍ය පූජාවන්, දවසට අදාල දේව වචනය මෙනෙහි කිරීම, ගීතිකා, කෙටි කතා සහ වෙනත් ආගමික වැඩසටහන්

E-Evangelization Diocese of Chilaw - Youtube / Facebook  
අන්තර්ගත නිර්මාතෘ :  ගරු ඉසංක මිහිරාන් පියතුමා
වැඩසටහන් : අන්තර්ජාලය ඔස්සේ දේව වචනය මෙනෙහි කිරීමේ අපෝස්තලික දූත සේවය

CATHOLIC SINHALA SUPUWATHA [ 17.7K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘන් : ගරු ඩැරල් කූඤ්ඤ පියතුමා සහ ගරු සෙලින්ටා කන්‍යා සොයුරිය
වැඩසටහන් : දවසේ සිතුවිල්ල සහ වෙනත් ආගමික වැඩසටහන්

අන්තර්ගත නිර්මාතෘ : ගරු නිලූෂන් ප්‍රනාන්දු (නි.ම.නි) පියතුමා
වැඩසටහන් : දවසේ සිතුවිල්ල, විශේෂ යාච්ඤා මෙහෙයන්, ගීතිකා සහ වෙනත් ආගමික වැඩසටහන්

Fr. Terrence Kithsiri Perera [ 37.2K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : ගරු. ටෙරන්ස් කිත්සිරි පෙරේරා
වැඩසටහන් : දිනපතා සජීවී දිව්‍ය පූජාවන්, ගීතිකා, යාච්ඥාවන් සහ විශේෂ ආගමික වැඩසටහන්

Kurusa Pamula [ 4.3K subscribers ]   
අන්තර්ගත නිර්මාතෘ : ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා
වැඩසටහන් : දිනපතා සජීවී දිව්‍ය පූජාවන්, යාච්ඥාවන් සහ විශේෂ ආගමික වැඩසටහන්

Mount Zion [ 30.8K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : Shalom 
වැඩසටහන් : ගීතිකා

Kurusa Yagaya [ 19.9K subscribers ]  
අන්තර්ගත නිර්මාතෘ : ගරු ජයන්ත වික්‍රමසිංහ පියතුමා
වැඩසටහන් : දිනපතා සජීවී දිව්‍ය පූජාවන්, යාච්ඥාවන් සහ විශේෂ ආගමික වැඩසටහන් 

Sethfm Negombo  [ 18.7K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : Seth FM
වැඩසටහන් : යාච්ඥාවන්, ගීතිකා සහ ආගමික වැඩසටහන්

Faith Animation Team Sri Lanka  [ 7.5K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : Faith Animation 
වැඩසටහන් : යාච්ඥාවන්, ගීතිකා සහ ආගමික වැඩසටහන්

Kithunu Gee - කිතුණු ගී [ 5.3K subscribers ] 
වැඩසටහන් : ගීතිකා

Fr. Kalana Peiris [ 12.6K subscribers ] 
අන්තර්ගත නිර්මාතෘ : ගරු කලන පීරිස් පියතුමා
වැඩසටහන් : දවසට අදාල දේව වචනය මෙනෙහි කිරීම, ගීතිකා, කෙටි කතා සහ වෙනත් ආගමික වැඩසටහන්

Gospel of Grace [ 446 subscribers ]  
අන්තර්ගත නිර්මාතෘ : රන්ජුන පෙරේරා තේවාචාරයතුමා
වැඩසටහන් : දවසේ සිතුවිල්ල 
සේවය කරන රට : ඇමෙරිකා එක්සත් ජනපදය

වැඩසටහන් : ගීතිකා

H H 
වැඩසටහන් : ගීතිකා

වැඩසටහන් : ගීතිකා

වැඩසටහන් :  ගීතිකා සහ ආගමික වැඩසටහන්

API JESUGE  [ 16.6K subscribers ]  
වැඩසටහන් :  ගීතිකා සහ ආගමික වැඩසටහන්

වැඩසටහන් :  චිත්‍රපට

වැඩසටහන් :  චිත්‍රපට

වැඩසටහන් :  චිත්‍රපට

වැඩසටහන් : ළමා චිත්‍රපට

වැඩසටහන් : චිත්‍රපට

වැඩසටහන් : චිත්‍රපට

_________________________________________

මේ වන විට නීතිමය හේතූන් මත ඉහත සඳහන් සමහර පොත්පත්, ගීතිකා, චිත්‍රපට වල ප්‍රචාරණ කටයුතු මහිමයේ පණිවුඩ මගින් නවතා තිබේ. මුල් චිත්‍රපට නිෂ්පාදකයාගෙන් අවසරය නොමැතිව සිංහලට හඬ කවන ලද හෝ සිංහල උපසිරස දමන ලද චිත්‍රපටයන් මෙහි බොහෝ ඇත.

නමුත් ඔබට ඉහත තිබෙන යම්කිසි චිත්‍රපටයක් නැරඹීමට කැමති නමුත් මිලදී ගැනීමට හැකියාවක් නොමැතිනම් (විශේෂයෙන් කුඩා ළමුන්ට, එදා වේල සොයා ගත නොහැකිව දුෂ්කර ජීවිත ගත කරන දෙමව්පියන් හට ) හෝ වෙනත් හේතුවක් ඇත්නම් අප වෙත දැනුවත් කර, ඔබගේ විද්‍යුත් ලිපිනය යොමු කරන්න. මේ වන විට අපට පිටරටන් සහ විවිධ පුද්ගලයින් කතෝලික පොත්පත්, ගීතිකා, චිත්‍රපට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට මාර්ගයන් සලසා දී තිබේ.

උපුටා ගැනීමකි:

කතෝලික සභාවේ ඇතැම් උදවිය තම ජීවිත පැවැත්ම සඳහා හෝ මුදල් ඉපයීමේ අරමුණින් කතෝලික පොත්පත්, ගීතිකා, චිත්‍රපට නිෂ්පාදනය කර තිබේ. ඒ වගේම තවත් සමහරක් පොත්පත්, ගීතිකා, චිත්‍රපට නිෂ්පාදනයට ගිය පිරිවැය නැවත ලබාගැනීමට හා ඉදිරියට​ නැවතත් මෙවැනි චිත්‍රපට නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ අරමුණ බව ඔවුන් සඳහන් කරයි. 

කාවත් විනිශ්චය කිරීම හෝ ඉහත සඳහන් පුද්ගලයින් සමග තර්ක කිරීම අප සතු කාර්යයක් නෙවෙයි. නමුත් අපිට ඔවුන්ගේ ඉල්ලීම කළ හැකිය. ඔවුන් කැමතිනම් අපිට ලබා දිය හැකිය.

අමසියා වැනි මුදලට කෑදර වී මිනිසුන් සතුටු කරන බොරු දිවැසිවරුන් අප අතර සිටින බව පැහැදිලිය. ආමොස් වැනි දිවැසිවරයෙක් වෙන්න ඔබටත් ආරාධනා...

ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න. මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය. 

එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි. එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක. ( ආමොස් 7:12‭-‬15 )

විනිශ්චය දවසේ දී "කොතරම් ආත්මයන් මා හට දිනා දුන්නේ දැයි" ඔබගෙන් අසන විට දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දිය යුත්තේ ඔබය. 


Copyright laws, such as the Digital Millennium Copyright Act (DMCA), are established to protect the copyright owner’s exclusive rights. With the rights granted by the U.S. Copyright Act of 1996.

Fair Use : For Educational Purposes. We can Share Free. 


DMCA, වැනි නීතිමය රාමුවක් ඇතුළත මුල් කර්තෘන්ගේ අවසරය මත හෝ ඔවුන්ගේ මරණයෙන් වසර කිහිපයකට පසු නොමිලේ අපට ලබාදිය හැකිය.


සාධාරණ භාවිතය: අධ්‍යාපනික අරමුණු සඳහා අපට නොමිලේ බෙදා ගත හැකිය.

බොහෝ දෙනෙකුගේ නොමසුරු බැතිබර දායකත්වය සමග දැනට අප සතුව ඇති තොරතුරු ඉහත ලින්ක් වල සඳහන්ය.

මෙහි පහත තිබෙන තොරතුරු අපට එවන ලද දේවල් බැවින් කිසිදු වගකීමක් අපි බාර නොගනිමු.


ඕනෑම පොතක්, ගීතිකා තැටි හෝ චිත්‍රපටයක් මිලදී ගැනීමට තොරතුරු අවශ්‍ය නම් අප වෙත දැනුවත් කරන්න. ඉහත චිත්‍රපටවල අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි ලින්ක් ඔබ ළඟ ඇත්නම් අප වෙත එවන්න. ඒවා ඉල්ලන අයට ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වුනි. 

මේ වන විටත් ඉතා වැදගත් කතෝලික පොත් පත්, ගීතිකා, චිත්‍රපට නිෂ්පාදනය කළ අයගෙන් එය නොමිලේ අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමට හෝ නැරඹීමට ඔවුන්ගෙන් අවසරය ඉල්ලා තිබේ. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුළ, සුළු පිරිසක් අවසර ලබාදුනි. තවත් සමහරක් විශාල මුදල් ප්‍රමාණයක් අපගෙන් ඉල්ලයි. තවත් සමහරක් අවසර නොදේ.

ඔබට හැකි නම් මීට ඉහත සඳහන් කල​ ඉදිරියේදී එන්නට නියමිත කතෝලික පොත් පත්, ගීතිකා, චිත්‍රපට නිෂ්පාදනය කරන අයට දායක වන්න අප වෙත දැනුවත් කරන්න.


විද්‍යුත් ලිපිනය: ssoj.italy@gmail.com


කාරුණික නිවේදනයි !


ශ්‍රී ලංකා කතෝලික සභාවේ ඉහළ නිලධාරීන් විසින් විවිධ අවස්ථාවල කළ බලපෑම් හේතුවෙන් ඉතාලි සිංහල කතෝලික සංඝය (SSOJ) විසින්  මෙය දැන් පරිපාලනයවේ.

LU 2024-March-30

Post a Comment

1 Comments

  1. මෙවැනි Website එකක් මගින් කතෝලික දහමේ විවිධ පැතිකඩයන් අලලා ලියැවුනු පොත් පත් චිත්‍රපටි ගීතිකා ආදිය පිළිබඳව ඉදිරිපත් කිරීමෙන් හා නැරඹීමට හෝ ලබා ගැනීමට ඉඩ පහසුකම් සැලසීම ඉතා අගය කළ යුතු දුත කාර්යයක් ලෙස සදහන් කළ හැක. මෙම උතුම් කර්තව්‍යයට දේව ආශිර්වාදය ලැබේවා !

    ReplyDelete

දේව දයාවේ මංගල්‍යය ( අප්‍රේල් 7, 2024 )